AI Music

Wannam

Lahirug846
8/11/2026
Wannam

Wannam

Lahirug846

0:000:00

Lyrics



[STYLE: Traditional Ancient Sri Lankan Devol / Yak Maduwa Vannama × Live Band]

[TIME: 6/8] [TEMPO: 160–175BPM] [KEY: D MINOR] [VOCAL: ONE DEEP POWERFUL SRI LANKAN MALE RITUAL VOCALIST]

[IMPORTANT: ONLY THE SINHALA LYRICS OUTSIDE BRACKETS ARE TO BE SUNG.]

[ALL ENGLISH TEXT INSIDE BRACKETS IS MUSIC / PERFORMANCE INSTRUCTION ONLY. NEVER SING ANY ENGLISH TEXT.]

[NO EXTRA VOCAL WORDS.] [NO AD-LIBS.] [NO .] [NO FEMALE VOCALS.] [NO CHOIR.] [NO CONSTANT BACKING VOCALS.] [NO SPOKEN COUNT-IN.] [DO NOT ADD OR REPEAT LYRICS.] [KEEP EXACT SINHALA LYRIC ORDER.]

[OLD-STYLE AUTHENTIC YAK BERA MUST BE THE FIRST INSTRUMENT HEARD AND THE MAIN RHYTHMIC INSTRUMENT FROM BEGINNING TO END.]

[INTRO – ANCIENT RITUAL]

[YAK BERA SOLO FIRST.] [AUTHENTIC OLD SRI LANKAN YAK BERA SOUND.] [RAW NATURAL SKIN DRUM SOUND.] [TRADITIONAL HAND-PLAYED 6/8 FEEL.]

[THEN TABLA ENTERS SOFTLY.] [HORANEWA ENTERS WITH A LONG CEREMONIAL NOTE.] [FLUTE GIVES SHORT TRADITIONAL ANSWERS.] [LOW D MINOR DRONE.] [BASS ENTERS AFTER THE PERCUSSION.] [DRUM KIT ONLY AS VERY LIGHT LIVE SUPPORT.]

 [6/8 AT FIRST.]

යන්ත්‍ර මන්ත්‍ර ලක්ෂයකට අරක් ගත් සිද්ධ සූනියන් දේවතාවුන් වහන්ස————

අද මේ මල් යහනට වැඩම කොට බැල්ම හෙළා මේ ලෝකවාසීන්හට————

සාමය හා සතුට මග පෙන්වන්න————

ආයු වඩා———— ආයු බෝ වේවා——————

[NO EXTRA VOCAL SOUND.]

[GRADUALLY ENTER STRONG TRADITIONAL 6/8 VANNAMA GROOVE.] [YAK BERA TABLA LEADS THE RHYTHM.] [TABLA SUPPORTS.] [HORANEWA AND FLUTE GIVE SHORT TRADITIONAL RESPONSES.]

[VANNAMA – VERSE 1]

සුදු අසුපිට නැග.———— දස දෙසින් වඩින්න————

කෙම් මුර දින පහන් රුවෙන් වඩින්න————

රිදී සඳ රැස් එළියෙන්———— සරණට වඩින්න————

ගම්භාර නාමයෙන් ගම් දනව්ව. බලාගන්න වඩින්න——————

[LONG LINES MUST BE NATURALLY BROKEN INTO SHORT MUSICAL PHRASES.] [DO NOT CHANGE OR REMOVE ANY WORDS.] [YAK BERA CONTINUES THROUGHOUT.]

[4-BAR INSTRUMENTAL VANNAMA BREAK.] [YAK BERA MAIN RHYTHMIC TABLA[LEAD.] [TABLA SUPPORT.] [HORANEWA CEREMONIAL RESPONSE.] [FLUTE ANSWER.] [BASS + LIGHT LIVE DRUM SUPPORT.] [NO VOCALS.]

[VANNAMA – VERSE 2]

අවතාර සේනා—මවලා. අවතාර ගමනින් වඩිනා————

දකුණත තෙද බල. අසිපත දරාලා————

ගෙල මත සුදු මුතු මාල පළඳලා————

බලි තොයිලේ අද———— යහනට වඩිනා————

[SHORT RHYTHMIC PICKUP ONLY WHEN NEEDED.] [NO SPOKEN COUNT.] [NO EXTRA VOCAL.]

යහනට වඩිනා————



[30-SECOND INSTRUMENTAL BREAK.] [YAK BERA  → TABLASOLO → HORANEWA → FLUTE → BASS.] [BUILD TRADITIONAL 6/8 INTENSITY.] [END WITH ONE STRONG YAK BERA HIT.] [NO VOCALS.]

[VANNAMA – VERSE 3]

ගත රන්මය තොරණක් විලසින්. බබළන්නෙ————

ආතුරයන්ගේ ලෙඩ සවනට ගන්නෙ————

ජාමෙන් ජාමෙට අප රැක දෙන්නෙ————

මගේ සිහිනේ————

ඔබ සිතුවිලි පෙන්නන්නෙ————

[HARMONY ONLY ON THIS EXACT LINE.] [LOW MALE HARMONY MAY DOUBLE THE SAME WRITTEN LINE.] [NO OTHER HARMONY.]

ඔබ සිතුවිලි පෙන්නන්නෙ————

[RETURN IMMEDIATELY TO SOLO MALE VOCAL.]

[VANNAMA – FINAL SECTION]

සිරසට රත්පට සළුවක්. පළඳිනා————

සුරතින් කගයක් දරා තේජස පෙන්නා————

වින යකුන් බැඳ අප හට සෙත සලසවනා————

මිනිසුන් හට ජය පිට ජය දෙන්නා——————
The singer should only sing Sinhala lyrics.

Create Your Own AI Music

Generate professional-quality music in minutes with aisong.io

Comments

Loading comments...